Photoshop Sinhala full Lessons PDF free Download - පොටෝෂොප් සිංහලෙන් full Lessons - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Wednesday, June 10, 2020

Photoshop Sinhala full Lessons PDF free Download - පොටෝෂොප් සිංහලෙන් full Lessons

Photoshop Sinhala full Lessons PDF free Download 
පොටෝෂොප් සිංහලෙන්  full Lessons



Photoshop කියන්නේ ලෝකයේ තියන හොදම Raster Graphics Editor එක විදියට හදුන්වන්න පුළුවන්. Photoshop කරන්න පුළුවන් වැඩ ගණන අසීමිතය.

Photoshop ගැන

මීට වසර 25 කට පමණ පෙර Photoshop නිර්මාණය කරේ Thomas සහ John Knoll යන දෙදෙනා විසින්. මේ වෙන විට භාෂා 25 කින් පමණ photoshop තිබෙන අතර මෙය මිල අධික Software එකක් ලෙස සලකන්න පුළුවන්. මෙම ලිපිය ලියන අවස්ථාවේ Photoshop Single App එකක් මිල US$239.88(per year). එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 40,000 කට වැඩි මුදලකි(වසරකට).

Download Free Photoshop Sinhala Lessons PDF,
Photoshop Sinhalen Lesson 1,

Photoshop Sinhalen Lesson 2,

No comments:

Post a Comment