A/L Cation Analysis Short Notes - කැටායන විශ්ලේෂණය කෙටි සටහන් - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Friday, September 18, 2020

A/L Cation Analysis Short Notes - කැටායන විශ්ලේෂණය කෙටි සටහන්

 A/L Cation Analysis Short Notes - කැටායන විශ්ලේෂණය  කෙටි සටහන්





......කැටායන විශ්ලේෂණය.....
• කැටායන මිශ්රණය + ත. HCL
Hg₂Cl₂ - සුදු අවක්ශේප
PbCl₂ - සුදු අවක්ෂේප
BaCl₂ - සුදු අවල්ශේප
• පෙරාගත් ආම්ලික ද්රාවනය + H₂S
CuS - කළු අවක්ෂේප
BiS - කළු අවක්ෂේප
PbS. - කළු අවක්ෂේප
HgS. - කළු අවක්ෂේප
SnS₂ - කහ
CdS. - කහ
As₂ S. - කහ
SbS₂ - තැඹිලි
SnS - දුඹුරු
• පෙරණය + නටන තුරු රත් කිරීම/ සා. HNO₃
යෙදීම/ NH₄Cl ( NH₃ ) යෙදීම
Fe(OH)₃ - දුඹුරු
Al(OH)₃ - සුදු ආවිල අවක්ෂේප
Cr(OH)₃ - නිල් කොල
• භාශ්මික පෙරණය +. H₂S
ZnS -. සුදු
MnS. -. රෝස
CoS. -. කළු
NiS. -. කළු
• පෙරණය. +. නටනතුරු රත් කිරීම
( NH₃)₂CO₃ යෙදීම
CaCO₃ -. සුදු අවක්ෂේප
CrCO₃. -. සුදු අවක්ෂේප
BaCO₃.-. සුදු අවක්ෂේප

1 comment: